විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට පසුගිය දා රැස් වූ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ දී...
ප්‍රධාන පුවත්
ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසගෙන් හා පුද්ගලික පීඩනයට අවනත වී තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට කුමාර ජයකොඩි අමාත්‍යවරයා තීරණය කර...
පසුගිය 01වැනිදා අමාත්‍ය ලාල් කාන්තගේ පෞද්ගලික නිවසේ පැවති ආගමික කටයුත්ත සඳහා ජ.වි.පෙ. ඉහළ නායකත්වයෙන් සහභාගී වී සිටියේ ජනාධිපති අනුර කුමාර...
අමාත්‍ය ලාල්කාන්තගේ සුපිරි නිවාසය පිළිබඳ අප ප්‍රථම වතාවට රටට අනාවරණය කළෙමු. (මේ සමග එම පුවත ද දක්වා ඇත.) අප ඊට...
පසුගිය සමය තුළ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මේ වන විට ජනාධිපති අනුර කුමාර...
සහරාන්ලා විසින් වවුනතිව් ප්‍රදේශයේ දී මරා දැමුණු පොලිස් නිලධාරීන් පිළිබඳ සිදුවීම එල්ටීටීඊ ය විසින් සිදු කරන ලද්දේය යන ප්‍රබන්ධය නිර්මාණය...
ජනපතිගේ ප්‍රකාශයෙන් රාජ්‍යතාන්ත්‍රික පැටලැවිල්ලක් – ඉරානය සහ ඇමරිකාවෙන් පරස්පර විරෝධී ප්‍රකාශ, තානාපති කැඳවයි. ඉරාන නෞකාවක් සහ ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා...
පවතින ගෝලීය යුද වාතාවරණය හමුවේ මෙරට කෘෂිකර්මාන්තයට අවශ්‍ය යූරියා පොහොර සැපයුම දැඩි අර්බුදයකට ලක්ව ඇති බවත්, මේ වසරේ මුල් මාස...
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද (30) නිල වශයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරනු...
ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය එක්ව, ඉරානය ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වීම හේතු කොටගෙන මැද පෙරදිග කලාපයේ පවත්නා ඇමරිකන් එක්සත් ජනපදයට...
