අපේ රටේ ඉතිහාසය දෙස බලන විට වංශකතාවල ලියවුණු රජුන්ගේ තොරතුරුවලට එහා ගිය, සමාජ මාධ්‍යයේ හෝ පාසල් පොත්වල කතා නොකරන අඳුරු...
අනුන්ගේ සටහන
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පුණ්‍ය භූමියෙන්, වාරියපොළ සුමංගල නාහිමියන්ගේ සිංහ නාදයේ ප්‍රතිමාව අභියසින් පසුගියදා ආරම්භ වුණු ඒ මහා සංඝ...
'රාජ්‍යයෙන්' ආගම වෙන් විය යුතුය කියලා විශාල මිත්‍යා මතයක් ශ්‍රී ලංකාවේ තියෙනවා. බෝක්කු උඩ සෙට් වෙන, ගල් බෝතලයක් කඩලා වඩේ...
ලංකාවේ ඕනෑම පුද්ගලයෙක්, කණ්ඩායමක්, ප්‍රජාවක් තමන්ගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ජනාධිපති කාර්යාලය කියන ගුබ්බෑයමට රිංගීම මෝඩ වැඩක්. ජනාධිපති එතනට කාටහරි ආරාධනා...
ගලබොඩඅත්තේ ඥානසාර හිමි සිරගත වෙන්නේ හොරකමකට, වංචාවකට හෝ දූෂණයකට නෙවෙයි. උන්වහන්සේ සිරගත වෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ වරදට. ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ...
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි....
මම කියන්නේ කළණ ගුණසේකර නළු බුවා 'දැන් එහෙම ප්‍රභූ එකක් නෑ. ඒ මිනිස්සු හරි හොඳයි' කියලා කියන්නේ ඉතාම අවංකව. කළණ...
එක් සංවිධානයක් විසින් මිනිසුන්ගේ පුද්ගලික සාද වල ගායනා කරන ගීත වලට පවා මුදල් අය කරනා නීතියක් පිළිබඳ පහුගිය කාලයේ කතාබහට...
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට ගෙන ඒමට සැලසුම් කළ සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මේ වන විට...
ලංකාවේ සිංහල බෞද්ධ හුදී ජනයාගේ, විශේෂයෙන්ම සාමාන්‍ය පාන්තික තරුණයාගේ දේශප්‍රේමීත්වය මම හඳුන්වන්නේ 'සෝඩා බෝතල් දේශප්‍රේමීත්වය' කියලා. ඒ කට්ටියගේ දේශප්‍රේමීත්වය සෝඩා...
