නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්රය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අක්රිය කර තිබේ. ඒ සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම...
ප්රධාන පුවත්
කූඨ ලේඛණයක් සකසා බ්රයන් ෂැඩික් නමැති අයෙකුගේ සමාගම් කොටස් විකුණූ බවට චෝදනා කරමින් උදය ගම්මන්පිලට එරෙහිව යහපාලන ආණ්ඩුව සමයේ නඩු...
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස් රථ 200ක් මිලදී ගැනීමේ ව්යාපෘතිය කැබිනට් අනුමැතිය හිමිව තිබියදීත් නියමිත කාලය තුළ ක්රියාත්මක...
කොළඹ අලුත්කඩේ අධිකරණයේ දැනට සේවය කරන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතාගේ වෘත්තීය පසුබිම සහ විදේශීය අධිකරණ සේවයේ නිරත වීම සම්බන්ධයෙන්...
කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ...
කොළඹ මහ නගරසභාව විසින් රුපියල් කෝටි 100කට අධික දැවැන්ත VAT බදු (එකතු කළ අගය මත බදු) පැහැරහැරීමක් සිදුකර ඇති බව...
අඛණ්ඩ වෙළෙඳපොළ පසුබෑම හමුවේ ඔක්තෝබර් මාසයේ පළමු දින 20 තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 323.97කින් පහත...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා මහතා පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්කරගැනීමේ සූදානමක් පවතින බව ආරංචිමාර්ග පවසයි. වත්මන්...
ශ්රී ලංකාවේ ප්රධානතම සාම්ප්රදායික අපනයන භාණ්ඩය වන තේ ක්ෂේත්රය ව්යුහාත්මක අභියෝග රැසකට මුහුණ පා සිටී. අපනයන නැව්ගත කිරීම් පහත වැටීම...
කොළඹ වරායේ යෝජිත ඇමරිකානු ඩොලර් මිලියන 392ක සැපයුම් දාම මධ්යස්ථාන (logistics hub) ව්යාපෘතියෙන් ‘චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස්’ (China Merchants Port...
