මේ ඉන්නේ ජනාධිපති අනුර ය. ඔහු මේ ඡායාරූපයට ලක්වන්නේ අයර්ලන්ත ගුවන් තොටුපලේ දී ය. අප මේ ඡායාරූපය ඵල කරනුයේ ඔහුගේ...
ඡායාරූපයක කතාව
අනන්‍යතාවය යනු කුමක්ද? අන්‍යතාවය (Identity) යනු යම් පුද්ගලයකු, කණ්ඩායමක්, සංස්කෘතියක් හෝ රටක් අනෙක් අයට වඩා වෙනස්ව සහ සුවිශේෂීව හඳුනාගැනීමට උපකාර...
මේ ඡායාරූපයේ ධර්ම දේශනාව සිදු කරන කාන්තාව කවුදැයි අප සෙව්වේ නැත. ඇය දෙසන බණ මනරම්දැයි අප සෙව්වේ නැත. ගිහියකු වූ...
තාලපුට නම් නළුවා බුදුන් වහන්සේ බැහැ දැක රඟපෑමෙන් මිනිසුන් හිනස්සන නළුවන් මරණින් මතු දිව්‍ය ලෝකයේ යනවාද යනුවෙන් විමසුවේය. එවිට ගෞතම...
මේ ඉන්නේ කොස්තාපල් පුඤඥසෝම නොවේ ය. කොස්තාපල් පුඤඥසෝමට මොනවා නැතත් "ගට" තිබ්බේ ය. මේ ඉන්නේ පට්ට පදිරි බියගුල්ලෙක් ය. නමින්...
මේ ඉන්නේ හිටපු ජනාධිපති සිරිසේන ය. සිරිසේන ඉදිරියේ ඉන්නේ සූරසේන ය. මේ දෙන්නා තරම්, මෑත අතීතයේ ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ඨ...
මේ ඉන්නේ මයිනා ය. මයිනා කොහොමටත් සර්ව භක්ෂක ය. ඒ කියන්නේ ඕනෑම දෙයක් කෑමට මයිනාට හැකි බවය. මිනිස් ඇසුරට සහ...
මේ වැඩ සිටින්නේ උපුල්වන් දෙවියෝ ය. හෙළ ජනප්රවාදයට සහ බෞද්ධ ඉතිහාසයට අනුව උපුල්වන් දෙවියන් වූ කලී ලංකාවේ උපන් ස්වදේශීය ආරක්ෂක...
මේ වන විට නවදිල්ලිය ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයකම මහපාර අරක්ගෙන සිටින්නේ "කැරපොත්තෝ" ය. එක්සත් ජනපදයේ පාලනයට නතු සමාජ මාධ්‍යවල...
"උඩිනුත් ගින්දර, යටිනුත් ගින්දර, මැද්දෙ සවුන්දර" යනු තේරවිල්ලක් ය. ඒකට උත්තරය වන්නේ ආප්ප ය. ඒ හැබැයි නිකම්ම නිකන් ආප්පයට අදාලව...
