මිග් යානා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කරදීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Lanka Underground News
කතානායක ජගත් වික්‍රමරත්න හා ඔහුගේ පෙම්වතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ඇතිව ඇති අර්බුදය මේ වන විට නීතිපතිවරයා දක්වා ව්‍යාප්ත වී ඇතැයි...
මෙම වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 97,027 දක්වා ඉහළ ගොස් තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාතික...
ඩුබායි සිට මෙරටට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික්ගේ පියාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මේ වනවිට ප්‍රශ්න...
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම...
ජාතික ජන බලවේගය නියෝජනය කරන උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව ජංගම දුරකතනයක් සහ එළුවකු සොරකම් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින්...
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා චීන ජනපති ෂී ජින් පිං හෙට (12) ඉන්දියාවට...
කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශ ආයෝජන මේ වනවිට රටින් පිට වෙමින් පවතී. මේ වසර ඇතුළතදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අසූවක...
ජනතා නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් අතර හමුවක් ඊයේ (10) ජාතික නිදහස්...
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ. ඉන්දියාවට පැමිණි පුටින් ජනාධිපතිවරයා...
