කිකිලිය බිත්තරයක් දැම්මාම ගමම දන්නවා, එළදෙන කිරි කලයක් දුන්නත් සද්දයක් නැතැයි කීවේ අපේ පැරැන්නන් ය.කැණහිලා අලියෙක් විඳලා වගේ පපුව පුම්බනවායැයි...
ඡායාරූපයක කතාව
මේකට කියන්නේ පඩික්කම කියාය. දැනට ලෝකයෙන් සොයාගෙන තිබෙන ඉපැරණිම පඩික්කම හමුවී තිබෙන්නේ චීනයෙන් ය. කවුරුත් වැඩිය නොදන්නවා වූවාට 19 වැනි...
රට වටකර වැට බැන්දත් කට වටකර වැට බඳින්න බෑ යැයි කීවේ පැරැන්නන් ය. කට පාලනය නොකර ගැනීම නිසා සිදුවන අකරතැබිබවල...
මේ තියෙන්නේ අපේ රටේ රාජ්‍ය ලාංඡනය බව නොදන්නා කිසිවෙක් නොවේ. මේ රාජ්‍ය ලාංඡනය අපට ලැබුණේ 1972 වසරේදී ය. ඒ ශ්‍රී...
මේ ඉන්නේ ඔස්ට්‍රියාවේ ජනාධිපති ය. ඇලෙක්සැන්ඩර් වැන් ඩර් බෙලන් ඔහුගේ නම ය. ඔහු මේ යන්නේ කෝච්චියේ ය. මේවා ඉස්සර අපට...
කොත්තු ඉපදුණේ ලංකාවේ ය. 1970 හෝ 1980 දශකයන් හි දී නැගෙනහිර පළාතේ මඩකලපුව හෝ ත්‍රිකුණාමලයේ දී මෙය උපත ලද බව...
මේ තියෙන්නෙ හාල් ය. හාල් කන්නෙ බත් බවට පෙරලාය. වී බිහි වු පසු ලැබන්නෙ හාල්ය. වී බිහි කරන්නෙ ගොවියාය. බී.ඩී....
රටකට ජනාධිපතිලා ගොඩක් නැත. හොඳට හෝ නරකට ජනාධිපතිලා ඉන්නේ එක්කෙනෙක් ය. ඒ එකා ජනාධිපති ලෙස සිටිය යුතුය. ඒ ධූරයට ගැලපෙන...
මෙයින් කියාපාන්නේ මිනිසුන්ට සිදු වෙලා තියෙන දේ ය. පසුගිය දිනයක කොල්ලුපිටියේ දී ගිනිතැබූවේ මේ ත්‍රීවිලරයට ය. ගිනිතැබූ තරුණයා ඊළඟට කළේ...
මේ ඉන්නේ හරි පුදුම හරිනිය. අපේ රටේ අගමැතිනියද හරිනිය. අධ්‍යාපන ඇමතිනිය ද හරිනිය. හරිනි කරමින් ඉන්නේ හරි පුදුම වැඩය. පසුගිය...
