මේ ඉන්නේ ලාල්ගේ දුව ය. ලාල් යනු ලාල් කාන්ත ය. ඔහු මේ දිනවල ප්‍රධාන මාතෘකා දෙක තුනකින් එකක් බවට පත්ව...
ඡායාරූපයක කතාව
මේ ඉන්නේ හෑවගේ ය. ඒ දවස්වල මේ හෑවගේ යන්නේ බස් එකේ ය. ඒ එහි අසුනක වාඩි වී හෝ නොව හිටගෙන...
මේ ඉන්නේ මිලින්ද පින්ටෝ ය. මොහුගේ තාත්තා විදේශිකයකු වීම නිසා ඔහුගේ වාසගම පින්ටෝ විය. නමුත් මේ පින්ටෝ ලංකාවේදී පාවිච්චි කරන්නේ...
මෙම ඡායාරූපයේ සිටින්නේ විදේශයක සිට ලංකාවට හා සංචාරකයෙකි. ඔහු එන්නේ වියදම් කරන්නට නොව වියදමට අවශ්‍ය මුදල් ලංකාවෙන් සොයා ගැනීමට ය....
යාලුවෝ හැම තැනම නැත. යාලුවෝ හැම විටම නැත. නියම යාලුවන්ව අප කුඩා කළ හැඳින්වූයේ අඹ යාලුවෝ කියාය. අඹ යාලුවෝ කබ...
නෙතන්යාහු සහ ට්‍රම්ප් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කළේ එම ප්‍රහාරවලින් කුල්මත් වන ඉරාන වැසියෝ දින තුන හතරක් ඇතුළත පාරට බැස...
මේ දවස්වල උෂ්ණත්වය බෙහෙවින් වැඩිය. ශරීරයට දැනෙන තද උෂ්ණත්වය නිසා ඇතමුන්ගේ සිහි විකල්විය හැකි යැයි මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කර ඇත....
මේ තියෙන්නෙ ඉහළට දිගහැර පෙන්වන මැද ඇඟිල්ලකි. ඒ මැද ඇඟිල්ල අයත් වන්නේ අතකට ය. ඒ අත අයත් වන්නේ ආණ්ඩුවේ අධිකරණ...
ජනාධිපති කුමාර අමාත්‍ය කුමාරව රකින්නේ ය. ජනාධිපති කුමරට අනුවනම් බාල ගල් අඟුරු වංචාවක් සිදුවී නැත. එසේ වූව අමාත්‍ය බිමල් කියන්නේ...
මේ තියෙන්නේ ප්රතිමාවකි. එහි ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ පසුගිය දා අනාවරණය වූ මොසාඩ් ඔත්තුකරු එප්ස්ටීන් ය. මේ දෙදෙනා ඉන්නේ ‘ටයිටැනික්‘...
