22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගනිමින් මැතිවරණ පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දමා, ජාතික ජන බලවේග පාලනය අඛණ්ඩව පවත්වාගෙන...
දේශපාලන
මහනායක හිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් එවූ පසු එය පෞද්ගලික ලිපියක් බවත් එය ප්‍රසිද්ධ කළ යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම...
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” ලෙස නම් කර ඇති පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ අයිතිවාසිකම් හා යහපත සම්බන්ධයෙන් බරපතළ...
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවුවෙක් එහි ආරක්ෂක නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ද සොරාගෙන බන්ධනාගාර පරිශ්‍රයෙන් සූක්ෂ්ම ලෙස පලාගොස් තිබේ. පසුගිය 25...
ඉන්දියාව සහ චීනය අතර දේශසීමා ආරවුලට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා තවදුරටත් කටයුතු කිරීමට දෙරට එකඟ වී ඇතැයි වාර්තාවේ. මේ බව...
ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) මාධ්‍ය ජාලයන් මගින් ළමයින්ට සිදු වූ මානසික හානි සහ ඇබ්බැහි වීම් මුල් කරගනිමින් ඇමෙරිකානු ප්‍රාන්ත...
දීර්ඝ නිවාඩුවත් සමග බොහෝ දෙනකු විනෝද චාරිකාවල නිරත වීම හේතුවෙන් ඊයේ (26 වැනිදා) ඉන්ධන සඳහා වූ ඉල්ලුම සියයට පනහකින් (50%)...
22 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂය විරුද්ධ වුවද ඒ ඇයිදැයි ඔවුන්ට කියාගත නොහැකි වී ඇතැයි හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. මෙම...
වත්මන් ආණ්ඩුව විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම තනි පුද්ගලයෙකු තවදුරටත් ධුරයේ තබා ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් සිදු කරන සංශෝධනයක් මිස,...
පවතින දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ දරුවන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතුව තිබෙනවා. ඒ පිළිබඳව දෙමාපියන් දැඩි...
