ජනාධිපතිවරයාට දෛනිකව ලැබෙන, සමාජ මාධ්‍ය හැසිරීම හා එහි ප්‍රවණතා දැක්වෙන විශ්ලේෂණත්මක වාර්තාව ලබා දෙන්නේ, කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති...
දේශපාලන
මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපෙන පළාත් සභා අරපිරිමැස්මකින් තොරව වියදම් සිදුකර ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. චක්‍රලේඛවලට පටහැනිව ආණ්ඩුකාරවරුන්ගේ...
ඉන්දීය විදේශ අමාත්‍ය ජෙයශංකර් පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සියළු සුළු ජාතික දේශපාලඥයන් මුණු ගැසුන ද, එම...
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යළි ඒකාබද්ධ වීමෙන් පසු පළමු වැඩ ඇල්ලීම ලෙස හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී...
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දට නිකුත් කළ ගිනි අවියක් පතාළයට ගියේ ආරක්ෂක අංශ අතින් වීමට ඉඩ...
මතභේදාත්මක ව්‍යාපාරිකයකු වූ නිශ්ශංක සේනාධිපති මේ වන විට අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රභල ගජ මිතුරකු බවට පත්ව තිබේ. එම මිත්‍ර සම්බන්ධතාවය...
ජනාධිපති නව මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති කහවත්ත විසින් තල්පේ දුම්රිය ස්ථානය නවීකරණය කොට විවෘත කිරීම පිළිබඳ සිය මුහුණු පොතේ තබා...
ප්‍රතිව්‍යුහගත කිරීමට අකැමැති 2173ක් විශ්‍රාම යෑමට ඉල්ලති ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට අකැමැති සේවකයන් 2,173 ක් විශ්‍රාම යෑම සඳහා...
අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වන තුරු නියෝජ්‍ය වන සංරක්ෂක තනතුරු ලබා දුන්නේ ජ්‍යේඨත්වයට අනුව වුව ද වර්තමාන ආණ්ඩුව එය වෙනස්...
ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සකස්කර මුද්‍රණය කෙරුණු හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයට අදාළ මොඩියුලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් සමලිංගික වෙබ් අඩවියට...
