පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීම අභියෝගයට ලක්...
දේශපාලන
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදනවලින් බැහැරව, යමෙකු ඉල්ලූ පමණින් ජනමත විචාරණ පැවැත්වීමට රජයට හැකියාවක් නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ. පාස්කු ප්‍රහාරයේ...
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුව ඇති වගා හානි සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 3,000ක මුදලක් වෙන්කර...
මියගිය බවට පොලීසිය විසින් නිල වශයෙන් දැනුම් දී, අවමංගල්‍ය කටයුතු සඳහා සියලු සූදානම් වෙමින් තිබියදී, මියගියා යැයි කියූ පුද්ගලයා සූදානම්...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්, සුගීෂ්වර බණ්ඩාර මහතා සැප්තැම්බර් 09 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා එළඹෙන සැප්තැම්බර් 09 සහ 10 යන දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව...
දේශපාලකයෙකුට තමන් බිහි කළ භූමිය ගැන හැඟීමක් ඊට යමක් කිරීමේ උවමනාව තිබිය යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. ඉතාම දුෂ්කර ප්‍රදේශ...
අපි ගමින් ගමට බැස්සම ජනාධිපතිවරයටත් ගමට බහින්න සිද්ධවෙලා ඔන්න දැන් ජනාධිපතිවරයාත් රැස්වීම් තියෙනවා. ජනාධිපතිතුමාව කොලඹ හතේ ඒසී කාමරයේ ඉඳලා මහපාරට...
ට්‍රම්ප් පරිපාලනය ඉරානයට එරෙහිව ගෝලීය ආර්ථික යුද්ධයක් නිවේදනය කර තිබේ. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කර සිටියේ ඉරානයට...
