දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක්...
Lanka Underground News
අධිකරණවල යුක්තිය පසිඳලීමේ ප්රමාදය ජාතික ගැටලුවක් බවට පත්ව ඇති පසුබිමක ආරවුල් විසඳීම සඳහා විකල්ප ක්රමවේදවලට යොමුවීම වැදගත් බව, ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු...
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව...
ඊයේ (27) මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්යයේ කටයුතු සඳහා සහභාගිවන අතරතුර පස්වරුවේ මහානායක හිමිවරු බැහැදැක ඇති...
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය උපයෝගී කරගනිමින් මැතිවරණ පැවැත්වීම දින නියමයක් නොමැතිව කල් දමා, ජාතික ජන බලවේග පාලනය අඛණ්ඩව පවත්වාගෙන...
මහනායක හිමිවරු ජනාධිපතිවරයාට ලිපියක් එවූ පසු එය පෞද්ගලික ලිපියක් බවත් එය ප්රසිද්ධ කළ යුතු නැති බවත් පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම...
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට අදාල පෙත්සම් විභාගය ආරම්භ කෙරෙන සැප්තැම්බර් 5 හෝ ඊට ආසන්න දිනක රටපුරා සිටින නීතිඥයන් දහස්...
“ආණ්ඩුක්රම ව්යවස්ථාවේ විසිදෙවන සංශෝධනය” ලෙස නම් කර ඇති පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ ජනතාවගේ අයිතිවාසිකම් හා යහපත සම්බන්ධයෙන් බරපතළ...
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවුවෙක් එහි ආරක්ෂක නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ද සොරාගෙන බන්ධනාගාර පරිශ්රයෙන් සූක්ෂ්ම ලෙස පලාගොස් තිබේ. පසුගිය 25...
ලබන සැප්තැම්බර් 5 වැනිදා සිට ආරම්භ වීමට නියමිත 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත්ව ඇති පෙත්සම් 22...
