August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නේපාල හදිසි ජලගැලීමෙන් මිය ගිය පුද්ගලයින් 547 දෙනෙකුගේ මළ සිරුරු සොයාගැනේ

1 min read

හිමාල කඳුවැටියේ නේපාල – ටිබෙට් දේශසීමා ආශ්‍රිතව හදිසියේ ඇති වූ බිහිසුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 547 දෙනෙකු මළ සිරුරු සොයාගෙන තිබේ.

එරට ජාතික ආපදා අවදානම් අවම කිරීමේ සහ කළමනාකරණ අධිකාරියේ දත්ත උපුටාදක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය.

විදෙස් ජාතිකයින් 517 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 977 දෙනෙකු තවදුරටත් අතුරුදන් බවට සඳහන්ය.

එම පිරිස සොයා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x