අගවිනිසුරු, දේවගැති ප්රීති පද්මන් සූරසේන, තමන්ගේ විශ්රාම වයස දිගු කර දෙන ලෙස ඉල්ලා පසුගිය දා රාත්රියේ කොළඹ පිහිටි විශේෂ ස්ථානයක...
ප්රධාන පුවත්
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මරණ දඬුවම දීමේ තීන්දුව ප්රකාශයට පත් වී මඳ වේලාවකට පසු පොලිස්පතිවරයා සහ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරු අතර...
අද පස්වරුවේ ආරම්භ වූ මහර බන්ධනාගාරයේ සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරින් අතරවන ගැටුමෙන් මේ වන විට සිරකරුවන් 100 කට වඩා මරුමුවට...
X - Press Pearl නෞකාව ගිනි ගැනීම මගින් ශ්රී ලංකාවට අයත් සාගරයට හා ජීවීන්ට සිදුව තිබෙන පරිසර හානියට අදාලව පංච...
මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 සීමාව ඉක්මවා ගොස් තිබේ. 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක්...
පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ චෝදනාවට අදාළව අද තීන්දුව ප්රකාශයට පත් කළ කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එවකට පොලිස්පති පූජිත...
ජාතික ජන බලවේගය නියෝජනය කරනු ලබන ප්රධාන පෙලේ නීතිඥයන් රැසක් පසුගිය දා කොළඹ එක් නීතිඥයකුගේ නිවසට රැස්ව යෝජිත 22 වැනි...
මීට සතියකට පෙර, "නාමල් අල්ලන්න "බ්රයිබරියෝ" සහ "සිඩ්ඩෝ" ඕස්ට්රේලියා යති ! නිමල් පෙරේරත් "අසාද් මවුලානා" වෙන්න ලෑස්තිලු !" යන හිසින්...
ශ්රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යුහගතකිරීමේ ක්රියාදාමයේ පියවරක් ලෙස ණය මිල දී ගැනීමේ (Debt Buyback) ක්රමවේදය හරහා විදේශ ණය කොටසක් පියවා...
කොළඹ වරායේ වාණිජමය වශයෙන් සුවිශේෂී වැදගත්කමක් හිමිකරගෙන තිබෙන නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටින බව කොළඹ වරාය ආරංචිමාර්ග...
