හර්ෂණ නානායක්කාර තම අමාත්ය වගකීම වගකීම්සහගතව ඉටුනොකිරීමේ චෝදනාව මත ඔහු අධිකරණ අමාත්ය තණතුරෙන් ඉවත්කිරීමට පැලවත්ත තීරණය කර තිබේ. පසුගිය දිනවල...
ප්රධාන පුවත්
ශ්රී ලංකාවේ ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ විශ්රාම යන වයස වැඩි කිරීමට යෝජිත ව්යවස්ථා සංශෝධනය පිළිබඳව සිය කනස්සල්ල පළ කරමින්, විනිසුරුවරුන්ගේ සහ...
අද දහවල් 01 සිට පුරා පැය 3 ක පමණ කාලයක්, ජනාධිපති අනුර කුමාර හා නීතිඥ සංගමයේ ප්රධානින් අතර පැවැති සාකච්ඡාවේ...
ජනාධිපති අනුර කුමාර සහ ඔහුගේ පියාගේ බාල සහෝදරයාගේ බිරිඳව සිටි, පසුව වැන්දඹු කාන්තාවක වූ මල්ලිකා රත්නායක විවාහය ලියාපදිංචි කර ඇත්තේ...
මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල (ආනන්ද විජේබාලන්) පොලීසියේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකථනයෙන් අමතා විමසා ඇත්තේ "කුරුණෑගල තුෂාරයව ඉක්මනින්...
පොලිස්පති ප්රියන්ත වීරසූරියගේ කොළඹ 7, කුරුඳුවත්ත, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ පසුගිය ඉරිදා (09) රාත්රියේ විශාල සාදයක් පවත්වා තිබේ. පොලීසියේ...
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් හමුවීමට ජනාධිපති අනුර කුමාර ලබන බදාදා (12) දවල් 1 ට කාලවේලාව ලබා දී...
දේවගැති, අගවිනිසුරු ප්රීති පද්මන් සුරසේනගේ විශ්රාම කාලය වසර 2 කින් දිගු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන එනු ලැබ තිබෙන 22...
පොලිස්පතිවරයා මහමගදී ඝාතන තැතක් සම්බන්ධයෙන් මාධ්ය හමුවකදී අදහස් දැක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ප්රකාශයක් දීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ...
ජනාධිපති අනුර කුමාර අතිගරු මහානායකහිමිවරු බැහැදැකීම පිණිස පැමිණෙන බව දන්වා තිබුණේ ඊයේ (09) දිනයේ දී වුවත්, කිසිදු දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරයා...
