September 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ඉන්නේ NPP එකත් එක්ක.. ඒක කියන්න බය වෙන්න ඕනද අපි.. – ඤාණසාර හිමි

1 min read

සියලු අන්තවාදී ජාලවල ප්‍රධානීන් ජාතික ජන බලවේගය (NPP) සමග සිටින බවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කරති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ‘සලේට යුක්තිය’ යන තේමාව යටතේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගායේ පැවැති විරෝධතා හමුවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ කියා සිටියේ මෙම කරුණු ප්‍රකාශ කිරීමට තමන් පසුබට නොවන බවයි.

ආණ්ඩුව විසින් ගන්නා අදූරදර්ශී තීන්දු හේතුවෙන් විනාශ වන්නේ රාජ්‍යය බවත්, සහාරන්ලා වැනි අන්තවාදීන් නිර්මාණය කළ ගුරුවරුන් අද ආණ්ඩුව ගිලගෙන ඇති බවත් උන්වහන්සේ පවසති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x