August 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොතුහැරදී දුම්රියක් පීලි පනී – දුම්රිය ධාවනයට බාධා

1 min read

දුම්රියක් පීලිපැනීමකට ලක්වීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

පොල්ගහවෙල සිට මහව බලා ධාවනය වූ දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේදී මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ හේතුවෙන් මාර්ගයේ ඇතිවී තිබෙන අවහිරතාව නිසා පොතුහැර දුම්රිය ස්ථානය පසුකර ධාවනය වීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x