ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයට (පැලවත්තට) ඊයේ (22) සවස 3.00 ජනාධිපති අනුර කුමාර පැමිණියේ ය. ඒ ආණ්ඩුවට සහාය දක්වන youtube කරුවන් සමග...
ප්‍රධාන පුවත්
රට තුළ ඉන්ධන හිඟයක් ඇති බැවින් එය විසදෙන තුරු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින මෙන් මහනුවර ප්‍රදේශයේ පුද්ගලයකු ඉංග්‍රීසි භාෂාවෙන් කරන...
අද (21) පාන්දර 1.30ට කනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා විසින්, එම ආයතනයේ සේවකයන් සියලු දෙනාම නිවෙස් කරා පිටත්කර එම ආයතනය...
ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස පාඨලී චම්පික රණවක ඉදිරිපත් කිරීමටත්, ඔහුගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලබන පාලනයක අග්‍රාමාත්‍ය තනතුර ජී.එල්. පීරිස් වෙත ලබාදීමටත්...
බාල ගල්අඟුරු හේතුවෙන් සිදුවන පාඩුව ජනතාව මත පැටවීම අනීතික ක්‍රියාවක් බව ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා...
නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා ගල් අඟුරු සපයා ගැනීමේ හදිසි ප්‍රසම්පාදනයට කැබිනට් අනුමැතිය ලැබී ඇත. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය වෙත ගල් අඟුරු...
මේ දිනවල සිය බිරිඳ සමඟ සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින විපක්ෂ ප්‍රධානියකු එරට සිට සැලසුම් කර ඇත්තේ වර්ධනය වන ආර්ථික හා...
මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ පූර්ව ක්‍රියාමාර්ග නොගෙන ඇමරිකා එක්සත් ජනපදය පවසන අන්දමට තීරණ ගත් ආණ්ඩුව අවසන් මොහොතේ දී රුසියාවේ...
මැදපෙරදිග පවතින යුද වාතාවරණය හමුවේ, පොහොර සැපයුම සීග්‍රයෙන් අඩුවීම හේතුවෙන් ගෝලීය ආහාර අර්බුදයක් ඇති විය හැකි බව ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත...
CID බාරේ රඳවා තබාගෙන සිටින විශ්‍රාමික මේජර් ජනරාල්, හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා හමුවීමට නීතිඥ උදය ගම්මන්පිල ගිය...
