ජාතික ජන බලවේග විශ්‍රාමික පොලිස් සාමුහිකයේ ඉදිරිපෙළ සාමාජිකයෙකු වූ වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර කිසිදු දේශපාලන වේදිකාවට ගොඩනොවූ...
Lanka Underground News
මැදපෙරදිග මතුවී ඇති යුදමය තත්ත්වයත් සමග ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව සපයා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (04)...
ඉරානය තුළ ජනප්‍රිය නැගිටීමක් ඇති කිරීමේ අරමුණින් මධ්‍යම බුද්ධි ඒජන්සිය (සීඅයිඒ) කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ආයුධ සහ සහාය ලබා දීමට කටයුතු...
හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ ට අදාළ නඩු අංක 35882/24 දරන නඩුව අද (මාර්තු...
ශ්‍රී ලංකාවේ දරු උපත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. රිජ්වේ ආර්යා ළමා...
ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් අද අළුයම අනතුරට පත් ඉරාන යුධ නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වි ඇතිබව රොයිටර් පුවත්සේවය වාර්තා...
ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කර අදට (04) දින 5ක් ගතවී තිබේ. . . එම කාලය තුළ...
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම් හේතුවෙන් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ වීමේ අවදානමක්...
අද දින අභියාචනාධිකරණය හමුවේ CA/Writ/1044/2025 නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති වෙනුවෙන් පෙනීසිටි නීතිපති දෙපාර්තමේන්තුව අධිකාරියේ අධ්‍යක්ෂක...
අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව...
