එක්ස්ප්‍රස් පර්ල් නෞකා වන්දි වංචාවට සම්බන්ධ වූවන්ට දඬුවම් අනිවාර්යයි – රටට අහිමි වූ මුදල ඩොලර් මිලියන 999ක්
1 min read
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකා අනතුරෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතුව තිබූ වන්දි මුදල් වංචා කිරීමට කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව අනිවාර්යයෙන්ම දඬුවම් පැමිණවිය යුතු බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පෙන්වා දෙයි.
මෙම අනතුර හේතුවෙන් මෙරටට අහිමි වී ඇති මුළු වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 999ක් බව අනාවරණය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ සුදුසු නෛතික පියවරයන් ගනිමින් මෙම අසාධාරණයට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට මෙහිදී අවධාරණය කෙරේ.
