12ට කලින් නාමල්, ජොන්ස්ටන්, ඩී.වී. චානක ඇතුළට දාන්න නියෝග
1 min read
සැප්තැම්බර් 12 වනදා පැවැත්වීමට නියමිත අනුරාධපුර දිස්ත්‍රික් ජනසටන විරෝධතා රැස්වීමට පෙර නාමල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඩී.වී චානක අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරන බව අල්ලස් හෝ දූෂණ කොමිසමේ ආරංචි මාර්ග සදහන් කරයි.
ගමින් ගමට ගොස් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේදී ආණ්ඩුව දැඩි කලබලයකට පත්ව ඇති බවත් මර්දනය තුළින් විපක්ෂයේ හඬ යටපත් කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව මෙහිදී අම ආරංචිමාර්ග සදහන් කරයි.
සැප්තැම්බර් 12 වනදා අනුරාධපුර සල්ගාදු පිටියේදී දැවැන්ත දිස්ත්‍රික් රැස්වීමක් සංවිධානය කර ඇති අතර ඊට විශාල ජනකායක් එක්වන බව දැනී ඇති ආණ්ඩුව එය කඩාකප්පල් කිරීමට නාමල් ජොන්ස්ටන් හා ඩී.වී චානක අත් අඩංගුවට ගැනීමට සැරසෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කලේය.
