"සිරස" නාලිකාව ඇතුළු මහරාජා මාධ්‍ය ජාලය අයත් මවූ සමාගම වන කැපිටල් මහරාජා සමූහයේ වත්මන් හිමිකරු ශෂී රාජමහේන්ද්‍රන් විසින් නව දේශපාලන...
ප්‍රධාන පුවත්
පසුගිය රාජපක්ෂ පාලන සමයේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවන්ට ලක් වූ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Onyx Group...
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකව එළැඹෙන 30 වැනි දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂම හමුවට කැඳවා, ප්‍රකාශයක් ගෙන අත්අඩංගුවට ගැනීමෙන්...
අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාම යාමේ වයස තව අවුරුදු 2 කින් දිගුකර, ඔහු මගින් තවදුරටත් අධිකරණ පද්ධතිය පැලවත්තේ වහලකු...
2026 වසරේ මුල් මාස 5 තුළ රුපියල් බිලියන 197.34 ක සමස්ත අය-වැය අතිරික්තයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව...
රංග දිසානායකගේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් යුක්ත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂමේ නිලධාරින් (''බ්‍රයිබරියෝ'') කිහිපදෙනෙකු සහ ශානි අබේසේකර දේශපාලනඥයාගේ මෙහෙයවීමෙන්...
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දිගින් දිගටම විධිමත් කරුණු දැක්වීම් නොසලකා හැර අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනව විශ්‍රාම වයස දිගුකරවා...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වූ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් "හරක්කටා" නැමැති අය සම්බන්ධ රුපියල් මිලියන 120 ක (ලක්ෂ...
නැවතත් උස්සන්නවෙමින් තිබෙන මැද පෙරදිග අර්බුදය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බහුවිද පීඩන එල්ල කරමින් තිබේ. ලංකාව තෙල් ආනයනය කරන, විදේශ විනිමය...
ආණ්ඩුව විසින් සිදු කරන ලද විශාලතම ටෙන්ඩර් මගඩිය වූ බාල ගල් අඟුරු වංචාවක් තරමටම බරපතල නවතම ටෙන්ඩර් මගඩියකට ශ්‍රී ලංකා...
