හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වෙයි !
1 min read
හිටපු රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.
ඒ එම පක්ශයේ නායක, විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතාට නිවේදනයක් යොමු කරමින්.
ඒ අනුව අශෝක් අබේසිංහ මහතා කුරුණෑගල මැතිවරණ බල ප්‍රදේශයේ ප්‍රධාන සංවිධායක, එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම්, සමගි සේවක සංගමයේ සභාපති ඇතුළු සියලු තනතුරුවලින් ඉල්ලා අස්වනු ඇති.
- සමන්ත උඳුපිටිය
