කොළඹ කොටස් වෙළඳපොළ තුළ දෛනික පිරිවැටුම පසුගිය මාස 15 ක් තුළ ලබාගත් අඩුම අගය වාර්තා කර ඇත්තේ පසුගිය17 වැනි දා...
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන් මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පොදු...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම මගින් පසුගිය දා අධිකරණයේ දී අණාවරණය කලේ රඛිත රාජපක්ෂ සහ චරිත අබේසිංහ ඇතුළු තිදෙනා...
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දේශපාලන උවමනා මත වෙනස් නොකළ යුතුයි – නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම වැනි වෙනස්කම් හදිසියේ හෝ දේශපාලන උවමනා මත සිදු නොකළ යුතු බව නීතිඥ සංගමයේ සභාපති රජීව්...
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති නිශාන්ත ජයවීරගේ මෙහෙයවීම මත ආදායම් බදු දෙපාර්තමේන්තුව යොදා ගනිමින් ප්‍රධාන පෙලේ ව්‍යාපාරික ආයතන වැටිලීම් වර්ධනය කර...
පසුගිය දා ඉමහත් බාධාකිරීම් මැද පැවැති ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම අභියෝගයට ලක් කරමින්, එහි හිටපු සභාපති,...
විනිසුරු ආයතනයට (Judges Institute) අද (18) කනිෂ්ඨ විනිසුරුවරුන් කැඳවා ඇත්තේ, සම්මන්ත්‍රණයක් සඳහායැයි කියමින් අධිකරණ සේවා කොමිෂම විසිනි. සම්මන්ත්‍රණය මුවාවෙන් කැඳවා...
"හරක් කටා" නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව...
ගෙන එන ලද බාල ගල් අඟුරු නිසා, නොරොච්චෝල විදුලිය බලාගාරයට නියමිත විදුලිය ධාරිතාව නිපදවීමට නොහැකිවීම නිසා, එම අඩුව පිරවීමට කෙළවරපිටිය...
2025 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ අවම පිරිවැටුම අද වාර්තා කර ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළ තුළ ය. එය රුපියල් මිලියන...
