දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය...
දේශපාලන
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා...
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) තුළ ක්‍රියාත්මක වූ විමර්ශනවලට අදාළ හඬපට සහ වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදාහැරීමට කටයුතු කළහොත්,...
හේග් නුවර ස්ථාවර බේරුම්කරණ අධිකරණය (PCA) විසින් කළු මුහුද, අසොව් මුහුද සහ කර්ච් සමුද්‍ර සන්ධියේ අයිතිය පිළිබඳව රුසියාව සහ යුක්රේනය...
මින්නේරිය ගොවි ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක නියෝජිතයින් එක්ව වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා හිඟුරක්ගොඩ නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය....
අමෙරිකානු අවහිරයන් ඉවත් කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඉරාන තෙල් රැගත් පළමු නෞකාව පිටත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...
සයිබර් ලෝකයේ නවතම පෙරළිය තාක්ෂණයේ දියුණුවත් සමඟ වත්මන් දරුවන්ගේ ළමා කාලය ස්මාර්ට් ජංගම දුරකථන තිරයකට සීමා වී ඇත. මේ පිළිබඳව...
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි....
පාසල්වලින් සියයට හතළිස් එකක ඩෙංගු කීටයන් බෝවන ස්ථාන හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය....
