ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ...
දේශපාලන
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් (Boris Johnson) ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය යුක්රේනයේ යාහොඩින් (Yahodyn) දුම්රිය...
සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන ජලභීතිකා තුරන් කිරීම හා සුනඛ ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත...
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (14) පෙ.ව. 10.00ට නිකුත් කර...
වසරේ ගතවූ කාලය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 97,637ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එම ඒකකය...
කහටගස්දිගිලිය, ලුල්නෑව වැවෙහි මාළු අල්ලමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත...
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) අද (14) සිට තාවකාලිකව...
අධිකරණයට තිබූ අධිකරණ බලය ජනාධිපතිගේ විධායකයේ නියෝජිතයකු අතට ගැනීමට සැරසෙන බවත්, වත්කම් හා බැරකම් ප්‍රකාශයට පත්කිරීමට යැයි පවසමින් අල්ලස් පනත...
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ...
මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින...
