September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු බන්ධනාගාර නිළධාරීන් පන්සලට යන විට ඥාණසාර හිමි අතුරුදහන් !

1 min read

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ලබා දී තිබුණු ජනාධිපති සමාව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නිශ්ප්‍රභ කෙරුණා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඉදිරි කටයුතු සිදු කිරීමට බන්ධනාගාර නිළධාරීන් ඊයේ(12) දිනයේ දී ඥාණසාර හිමි වැඩ වසන රාජගිරියේ පිහිටි විහාරස්ථානය වෙත ගොස් ඇති අතර, ඒ වන විටත් ඥාණසාර හිමි පන්සලෙන් අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

එමෙන්ම උන් වහන්සේගේ අතුරුදහන් වීම පිළිබදව පන්සලේ සිටි කිසිවකු දැන නොසිටි බව ද සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x