හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියකු වූ නෙවිල් වන්නිආරච්චි අත්අඩංගුවට ගැනීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම කටයුතු කර තිබේ....
දේශපාලන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ රංග දිසානායක අද (02) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ නන්දන ගුණතිලක...
අනුර විදානගමගේ නොහොත් කජ්ජාගේ පුතා වන Induwara Vidanagamage සිය ෆේස්බුක් ගිණුුමේ තබා ඇති සටහනකි. අනුර විදානගමගේ නොහොත් කජ්ජා තාජුදින් ඝාතනයට...
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ, කතෝලික පල්ලියක් තුළ සිදුවූ අසාමාන්‍ය සිදුවීමක් සම්බන්ධයෙන් පසුගියදා ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා....
ඉතිහාසයේ ප්‍රථම වතාවට හුදු දේශපාලන වාසි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු පත්කර...
ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ඩ්‍රෝන තාක්ෂණ උපකරණ කිහිපයක් ලබාදීමට අදාළ ගිවිසුමකට, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සහ ශ්‍රී...
ඊයේ (29) රාත්‍රී ''හිරු'' රූපවාහිනී නාලිකාවේ '' සලකුණ'' වැඩසටහනට එක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආන්දෝලනාත්මක කරුණු...
මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු බස්නාහිර ආණ්ඩුකාර තණතුරට පත්කරන ලද හනිෆ් යූසුෆ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි...
ආණ්ඩුවට සම්බන්ධ සමාජ මාධ්‍ය පිටු තුළ හා ඔවුන්ට සම්බන්ධ වෙනත් සමාජ මාධ්‍ය පුවත් අඩවි තුළ ඊයේ (29) රාත්‍රී සිට හිටපු...
බී ලුණු වගාවට ලංකාවේ පිරිවැය වැඩි බවත්, ඊට වඩා අඩු මිලකට බී ලූණු ඉන්දියාවෙන් ගෙන ආ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය...
