June 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය බිලේ බර තව වැඩි කරනවලු !

1 min read

2024 වසරේදී රු. බිලියන 141 ක් ලාභ ලැබූ ලංකා විදුලිය බල මණ්ඩලය 2005 වසරේදී රු. බිලියන 38.7 ක දැවැන්ත අලාභයක් හිමිකරගෙන ඇත. මේ වන විට මෙම අලාභය තවත් අධික ලෙස ඉහල ගොස් ඇත්තේ බාල ගල් අඟුරු වංචාව හා එමඟින් පියවීමට නොහැකි වී ඇති විදුලිය ජනනය කිරීම සඳහා මිල අධික ඩීසල් පාවිච්චි කිරීමට සිදුව තිබීම නිසාය.

මණ්ඩලයේ ප්‍රකාශකයකු පැවසුවේ මේ වසර නිමාවීමට පෙර දැනට අය කරන විදුලිය ගාස්තු තවත් තුන් ගුණයකින්වත් ඉහල දැමීමට සිදුවනු ඇති බවය.

  • රවීන්ද්‍ර තලගල –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x