ඉදිරියේ ඇතිවේයැයි අනාවැකි පළවී ඇති එල් නිනෝ දේශගුණික තත්ත්වය හමුවේ වුවද රටේ කිසිදු ප්රදේශයකට ජල සැපයුම සීමා කිරීමට මෙතෙක් කිසිදු...
දේශපාලන
බැංකු කාඩ්පත් (Credit/Debit Cards) හෝ මාර්ගගත (Online) ක්රමවේද ඔස්සේ ගෙවීම් සිදු කිරීමේදී, ඇතැම් වෙළෙඳ ආයතන විසින් 2.5%ක හෝ 3%ක අමතර...
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර චරිත් අබේසිංහ නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබේ. ප්රබල මත්ද්රව්ය ජාවාරම්කරුවකු...
ජපානයේ දකුණු දිග කුමමොතෝ (Kumamoto) ප්රදේශයේ අද (28) සිදුවූ රික්ටර් මාපකයේ 7.1ක ප්රබල භූ කම්පනයක් හේතුවෙන් විශාල හානියක් සිදුවී තිබේ....
ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල පිහිටා ඇති සහ වර්තමාන ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා භාවිත නොකෙරෙන ජනාධිපති මන්දිර කිහිපයක් සංචාරක ක්ෂේත්රයේ ආයෝජන ව්යාපෘති...
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යාමේ අවශ්යයතාවයක් නොමැති බව කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස...
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක්...
ජපානයේ කුමමොටෝ (Kumamoto) ප්රාන්තයට රික්ටර් මාපකයේ 7.1 ක ප්රබලත්වයකින් යුත් භූ කම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි....
මාලිමා ආණ්ඩුව බලයට පත්වුවහොත් මෙරට සාම්ප්රදායික සංස්කෘතික හා ආගමික උත්සව, විශේෂයෙන්ම පෙරහර පවා පවත්වා ගැනීමට නොහැකි වන බවට තමන් වහන්සේ...
ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්රී ලංකා නීතීඥ සංගමය...
