අධි අවදානම් ස්ථානවල පවුල් 16,737 ක් පදිංචිව සිටින බව හඳුනාගෙන තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය...
Lanka Underground News
ඊයේ (03) ගෞරවණීය මහානායක ස්වාමින්වහන්සේලා බැහැදැකීම පිණිස මහනුවර බලා පිටත්ව ගිය, අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර, නැවත කොළඹට පැමිණ ඇත්තේ බලාපොරොත්තු...
දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවය හේතුවෙන් පුත්තලම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට පැනවූ තහනම තවදුරටත්...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයක මාර්ග රැසක් තාවකාලිකව වාහන ගමනාගමනයට නවතා තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ...
බලපාඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට පවුල් 581ක පුද්ගලයින් 2,331ක් දෙනෙක් පීඩාවට පත්ව ඇති බව නුවරඑළිය...
"අලින්ගේ කකුල්වල දම්වැල් දාන්න ඕනේ කියන අයගෙ කකුල්වල දම්වැල් දාලා මාසයක් දෙකක් තියන්න ඕනේ" කියලා නන්දන වීරරත්න අභියෝග කරනවා. ඒ...
හැටන් පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. පවතින අධික...
කොළඹ, ගෑස්පහ හන්දියේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. මේ වනවිට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් පිටත් කර තිබෙනවා.
"හරක් කටා" හෙවත් නදුන් චින්තක වික්‍රමරත්නව, ජනාධිපතිගේ රැදවුම් නියෝග යටතේ තබා නොගෙන සාමාන්‍ය බන්ධනාගාරයකට යොමු කිරීමේ පොරොන්දුව මත රුපියල් කෝටි...
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (04) දිවා කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අජිත්...
