ඩෙංගු අධි වසංගතයක් දක්වා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී යාමත් සමග බස්නාහිර පළාතේ ඇතුළු ඩෙංගු පැතිර ඇති පළාත් පහේ කිසිදු රෝහලකට...
දේශපාලන
ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. ඒ අනුව දින හැටකට වලංගු වන පරිදි...
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සිය යුද හමුදා සේවා කාලය අවසන් කර විශ්‍රාම ගන්නා අවස්ථාවේදී,...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරයට අදාළව ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී සාක්ෂි ලබාදුන් එහි හිටපු නිලධාරියෙකු...
මැයි මාසයේදි මෙරට උද්ධමන අනුපාතනය 5.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, 2026 අප්‍රේල්...
ලෝක දේශපාලන කරළිය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වන, හැඟීම් සහ බල අරගලයන්ගෙන් පිරුණු මහා රංග පීඨයක්. මේ රංග පීඨය ඇතුළේ සමහර...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම්...
ගතවූ පැය 24 තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය...
එක්සත් ජනපද ඉහළ පෙළ රාජ්‍ය නියෝජිත හමුවේ පළමු වටය අද (22), ස්විට්සර්ලන්තයෙදී අවසන් විය. ටෙහ්රානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි...
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට...
