September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රට වැසිකිළියෙන් ස්වයංපෝෂිත වන පාරේ… ලක්ෂ 10ක වැසිකිළි තුනක් ආබාධිත දරුවන්ට…!

1 min read

තමා ජාතික ජන බලවේගය යටතේ තරඟ කළද කටයුතු කරන්නේ සමස්ත කඩුවෙල ජනතාවගේ නගරාධිපති ලෙස බව රංජන් ජයලාල් පවසයි.

තමා නැවත වරක් මාලිමාව යටතේ තරඟ කළද සියලු ජනතාවට පක්ෂ භේදයකින් තොරව සේවය කරන බවද ඔහු අවධාරණය කරයි.

ප්‍රදේශයේ අබාධිත ළමයි තිදෙනෙකුට වැසිකිළි තනා ගැනීම පිණිස රු. ලක්ෂ බැගින් ලබාදුන් බවද නගරාධිපති රංජන් ජයලාල් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x