September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටියා කියපු අර්ච්චුනා එදා හිටියේ කාත් එක්ක ද?.. ජනාධිපතිවරණයේ දී තමන්ට සහාය දෙනකොට අර්ච්චුනා මරු.. අද කොටියා වෙලා.. – විමල් වීරවංශ

1 min read

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් පොහොට්ටුවේ අනුරාධපුර රැලියට සම්බන්ධවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදියකු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී විමල් වීරවංශ මහතා පවසන්නේ අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන්නේ වර්තමාන ජනාධිපතිවරයාට බවය.

එහිදී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරණයේදී අර්ච්චුනා මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබූ ඡායාරූපයක්ද මාධ්‍ය හමුවේ අනාවරණය කරයි.

ආණ්ඩුවට සහාය දුන් අර්ච්චුනා එදා හොඳවී විරුද්ධ පක්ෂයේ වේදිකාවට ගොඩවූ විට කොටියා වී ඇතැයි ද ඒ මහතා මෙහිදී පවසයි..

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x