September 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂයේ සියලු පක්ෂ 22ට එරෙහිව 24 පාර්ලිමේන්තු මංසන්ධියට

1 min read

වත්මන් ආණ්ඩුව තනි පක්ෂ ක්‍රමයකට රට රැගෙන යාමට සූදානම් වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සැප්තැම්බර් 24 වැනිදා විපක්ෂයේ සියලු පක්ෂ නියෝජිතයින් පාර්ලිමේන්තු මංසන්ධිය අසලට පැමිණෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංවිධාන කර තිබූ වැඩසටහනකට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x