යෙරුසලමේ හෙබ්‍රෙව් විශ්වවිද්‍යාලය සහ අගම් ආයතනය (Agam Institute) විසින් ඊශ්‍රායල වැසියන් 3,644 දෙනෙකු ඇසුරෙන් පවත්වන ලද නවතම මත විමසුමකට අනුව...
දේශපාලන
‘මගේ පුතාව උසාවියෙන් වැරදිකරු කරන්න කලින් මරන්න දෙන්න එපා’ – සලේගේ මවගෙන් පාප්වහන්සේට සංවේදී ලිපියක්
"FBI හෝ ඔස්ට්‍රේලියානු පොලිස් වාර්තාවල ඔහු සැකකරුවෙක් නෙවෙයි"; පාස්කු ප්‍රහාරයේ 'මහමොළකරු' ලේබලයට එරෙහිව මවකගේ සටන කතෝලික පල්ලියේ පියතුමන්ලා දෙදෙනෙකුගේ මාධ්‍ය...
ලොව පුරා රටවල් ගණනාවකින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති, තහනම් පිරමීඩ ජාලයක් වන ‘QNet’ හි නිර්මාතෘ විජය ඊශ්වරන්, කොළඹ...
පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සභාවේ කටයුතු විනාඩි 10කට කල්තැබීමට කථානායකවරයා පියවර ගත්තේය.
2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ "චැනල් 4" (Channel 4) නාලිකාව විකාශය කළ වාර්තා වැඩසටහනේදී ආසාත් මවුලානා විසින් ඉදිරිපත්...
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකු වන මොහොමඩ් ෆසල්, එම ප්‍රහාරය පිළිබඳව...
මාතර, කැකනදුර ප්‍රදේශයේදී සිදු වූ පිහි ඇනුමකින් තුවාල ලැබූ මාතර දිස්ත්‍රික් සමූපකාර ආරෝග්‍ය ශාලා සමිතියේ සභාපති ඒ. ඒ. ඩී. අමින්ද...
හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද ලිපියක් අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය. ඒ අධිකරණය...
ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමට ක්‍රියා කළේ යයි චෝදනාවට වරදකරු කළ බොදු බල...
යුරෝපයට බලපා ඇති අධික උණුසුම හමුවේ ප්‍රංශයේ කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
