ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති ‘ලීනියර් ඇක්සලරේටර්’ (Linear Accelerator) විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් දකුණු පළාත ඇතුළු දිස්ත්‍රික්ක...
දේශපාලන
අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙන නවතම චක්‍රලේඛය මඟින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන් රජයේ පාසල්...
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් මීට සුළු මොහොතකට...
අස්වැසුම ප්‍රතිලාභ ලැයිස්තුවට ඇතුළත්ව සිටි පවුල් හාර ලක්ෂ විසිපන්දහසක් පමණ අද (30) සිට එම ලැයිස්තුවලින් ඉවත් කරන බව ග්‍රාමීය සංවර්ධන...
සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයකු වූ විරාජ් වික්‍රමනායක (මිස්ටර් කොත්තු) මහරගම පොලිසිය...
දෛනිකව 400කට ආසන්න සැකකරුවන් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ 30,000කට...
භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථාන ගතවීමේ සිදුවිම සම්බන්ධයෙන් වූ අවසන් වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ මුදල්...
දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතන සඳහා රජය විසින් වාර්ෂිකව නිකුත් කරන බලපත්‍ර ලබාදීමේ ප්‍රමාදයක් පැවතීම හේතුවෙන් සිය ව්‍යාපාර සම්බන්ධයෙන් ගැටලු රැසකට...
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසුමක් සිදුකිරීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර...
රුපියල් 80,000කට ආසන්න මුදලක් විදුලි බල ආයතනය වෙත නොගෙවීම මත අළුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්දි කිරිමට පියවර ගෙන තිබේ. දිගින්...
