2022 වසරේ ඇති වූ දරුණු ආර්ථික කඩා වැටීමෙන් පසු, මෙරට පුරවැසියන් තුළ දූෂණයට සහ දේශපාලන පාලනයට එරෙහිව දැඩි කෝපයක් සහ...
දේශපාලන
ගල්ෆ් කලාපයේ නවතම ගැටුම් නවතා සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වෙති. හෝර්මුස් සමුද්‍ර සන්ධිය, එම...
නීතියේ සිදුරෙන් රිංගූ මහා ප්‍රාග්ධනයකටුනායක 18 කණුව, ලියනගෙමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් මුවාවෙන් ඉදිවන ‘මෙල්වා’ (Melwa Cement) සිමෙන්ති නිෂ්පාදන සහ ඇසුරුම්...
මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුව නව හෝ විකෘති වූ ඩෙංගු වෛරස් ප්‍රභේදයක් බවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ...
මෙරට පාලකයින් රටේ ජනතාවට සහ බුදුදහමට ණයගැති බවත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද ජනතාව සිය ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමට කැපවී සිටින...
ලොව ඇතැම් රටවල් විසින් වෙනිසියුලාවට එරෙහිව පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක හේතුවෙන් එරට ආර්ථික හා සමාජීය සංවර්ධනය මෙන්ම පොදු ජනතාවගේ ජීවනෝපාය...
පසුගිය වසරේ (2025) මුල් මාස පහට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහ (ජනවාරි සිට මැයි) තුළදී ඇඟලුම් සහ රෙදිපිළි අපනයන...
ජාත්‍යන්තර මානව හිමිකම් සහ වින්දිතයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන සංවිධාන 14ක් ශ්‍රී ලංකාවෙන් හයිටි (Haiti) වෙත යැවීමට සැලසුම් කර ඇති හමුදා...
විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම සඳහා වන විශේෂ යෝජනාවලි කිහිපයක් වත්මන් කැබිනට් මණ්ඩලයේ...
මෑත දිනවල මෙරට පැවැත්වුණු දැවැන්තම මෝටර් රථ ප්‍රදර්ශනයක් වෙනුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ රුපියල් මිලියන 50ක පමණ අතිවිශාල...
