ඩෙංගු රෝගය වේගයෙන් ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ජනතාව තම තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකිරීම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා...
දේශපාලන
නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ පසුවන හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත්...
අද 29 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි පහත ඉන්ධන වර්ගවල සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති...
කොළඹ පදවි සහයක රදගුරු සහ මඩකලපු පරිපාලක රදගුරු හිමිපාණන් වන අති උතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස...
කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශවල මාර්ග අසල ගොඩගැසී ඇති කැළි කසළ ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව නගරාධිපති රන්ජන්...
ගලේවෙල, තෙන්නකෝන්පුර තුබාර වැවේ වගා ළිඳකට වැටීමෙන් සිදුවු අනතුරකින් මවක සහ දියණියක මියගොස් තිබේ. අනතුරට පත් මව ඇයගේ පුත්‍රයා මසුන්...
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී අනාවරණය කරන ලද “ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා...
මැතිවරණ සමයේ තරුණයන්ට ලක්ෂ 12ක විට්ස් මෝටර් රථ සහ ජපන් යතුරුපැදි ලබාදෙන බවට අසීමිත බලාපොරොත්තු දුන් වත්මන් රජය, අද වන...
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඇගයීම සඳහා පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායම, මෙරට මූල්‍ය විනය සහ ණය...
ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයතනයකට ගෙවීමට තිබූ ණය මුදලකින් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් (රුපියල් කෝටි 75කට අධික) සයිබර් අපරාධකරුවන්...
