22 සංශෝධනයේදී ආණ්ඩුව ඇතුළේ චූටි බෙදීමක් වුනා.. – ඇමති බිමල්
1 min read
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුව තුළ සුළු බෙදිමක් ඇති වූ බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අවසන් දිනය වන අද (25) දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායකවරයා මේ බව පැවසීය.
