ලන්ඩන් නගරයේ සිදු වූ අනතුරකින් ශ්රී ලාංකික සිසුවියක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ, මෙලීෂා ප්රේමරත්න නමැති 16 හැවිරිදි...
දේශපාලන
සිදු කෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. එම සංවිධානය පැවසුවේ අද (26) පස්වරු 4...
මූල්ය සහ කල්බදු සමාගම්වලින් ලබාගත් වාහන හෝ වෙනත් උපකරණ නැවත එම සමාගම් යටතට පවරා ගැනීමේදී පවතින නීති මත කටයුතු කළ...
බණ්ඩාරවෙල ප්රදේශයේ අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාර්යාංශය වෙත...
පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්රයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි සෞඛ්ය කාර්ය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව...
කථානයක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ. පසුගියදා පැවති එම පක්ෂයේ...
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 99,634ක් වන අතර, මරණ...
පූජ්ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්රදානය කරන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ලක්ෂ 50ක් ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද (26) මිහින්තලේ...
පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලිසිය පැවසුවේ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම...
