මියගිය කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස...
දේශපාලන
විදුලිය බිඳවැටීම හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්රාගාරවල ජල පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව ජාතික ජල සම්පාදන හා...
අද (17) උදෑසන විදුලි සැපයුම් පද්ධතියේ ඇති වූ හදිසි විදුලි බිඳවැටීම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විටත් කටයුතු...
හයිටියේ ක්රියාත්මක කල්ලි මර්දන මෙහෙයුමට එක්වීම සඳහා ශ්රී ලංකා යුද හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 218 දෙනෙකුගෙන් සමන්විත භට...
ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (17) පෙ.ව. 11.30ට නිකුත් කර...
ජාතික ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ ‘117’ ක්ෂණික දුරකථන අංකයට රාත්රි කාලයේ බීමත් පුද්ගලයන් අසභ්ය ආකාරයෙන් ඇමතුම් ලබාදෙන බවට එම මධ්යස්ථානය පොලිසියට...
දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳවැටීමක් වාර්තා වී තිබේ. අද (17) පෙරවරු 11.45ට පමණ මෙම විදුලි බිඳවැටීම සිදුවූ බව වාර්තා...
අයිස් හා හෙරොයින් මත්ද්රව්ය සමඟ පුද්ගලයෙකු මධ්යම පළාත් අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ මධ්යම පළාත් අපරාධ කොට්ඨාසයේ...
මෙම වසරේ සිව්වැනි කාර්තුව එනම් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයට අදාළව 2.88% කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික...
පසුගිය දින කිහිපය තුල මොරවක , කොටපොල , පිටබැද්දර , දෙදියගල සහ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්රදේශවලට ඇදහැලුන ධාරානිපාත වර්ෂාව හේතුවෙන්...
