විදුලිය බිඳවැටීම හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්රාගාරවල පිරිපහදු කටයුතු තාවකාලිකව නවතී
1 min read
විදුලිය බිඳවැටීම හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්රාගාරවල ජල පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.