කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මීට සුළු මෙහොතකට පෙර දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් දුම්රිය ස්ථානයේ වේදිකා දෙකක දුම්රිය ධාවන කටයුතුවලට...
දේශපාලන
රටේ සිදුවන සෑම අහිතකර සිදුවීමකටම රාජපක්ෂවරුන් වගකිව යුතු බව පවසන වත්මන් රජය, රාජපක්ෂ පාලන සමයේ ඉටුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිවල ගෞරවය...
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් මහජන පොළ භූමියේ පදිකයින්ට අවහිර වන සේ වෙළදසැලෙන් එපිටට රාක්ක ගසා වෙළදාම්...
කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් අනුභව කිරීම...
තායිවාන රජය විසින් සිය වීසා ප්‍රතිපත්තිය යාවත්කාලීන කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා සංචාරක වීසා නිකුත් කිරීම...
ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ....
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැතිඇමතිවරුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අදහස්...
මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක්...
පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ...
2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන...
