September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති අනුර උපන් බිමටත් කෙළියා.. ගොවියන්ටත් කෙළියා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

1 min read

දේශපාලකයෙකුට තමන් බිහි කළ භූමිය ගැන හැඟීමක් ඊට යමක් කිරීමේ උවමනාව තිබිය යුතු බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

ඉතාම දුෂ්කර ප්‍රදේශ වූ හම්බන්තොට පොළොන්නරුව යටිතල පහසුකම් නංවා දියුණු තත්ත්වයට ගෙන ආවේ එම භූමියෙන් බිහි වූ මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් බවද ඈ පෙන්වා දෙයි.

එහෙත් ඉතිහාසයේ පළමු වතාවට වර්තමාන ජනාධිපති අනුර දිසානායක තමන් ඉපදී හැදී වැඩී විශ්වවිද්‍යාලය දක්වා රැගෙන ගිය උපන් බිමට කිසිම කෙළෙහිගුණයක් නොමැතිව කෙළවූ බවද තමන්ට පන්නරයක් වූ ගොවි ජනතාවට කෙළ වූ බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කරයි.

අනුරාධපුර සමගි ජන බලවේග ජනහමුවක් අමතමින් ඈ මේ බව සඳහන් කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x