October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරේෂ් සලේට තවත් දින 90ක රැඳවුම් නියෝග..

1 min read

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවත් දින 90ක කාලයක් රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කර තිබේ.

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන දින 90ක කාලයක් රඳවා තැබුණු අතර, ඒ අනුව තවත් දින 90ක කාලයක් සඳහා ඔහුට මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x