ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් විදුලි උත්පාදනය සඳහා ලබා දුන් ඉන්ධන සහනාධාරය නතර කිරීම සහ ඉන්ධන මිල ඉහළ දැමීම...
දේශපාලන
මේ දිනවල පවතින වියළි කාලගුණයේ බලපෑම පොල් ඵලදාවට එල්ලවනුයේ එළැඹෙන වසරේ (2027 වසරේදී) බව පොල් පර්‌යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත්...
එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ...
පසුගිය වසර පහක (2020 - 2024) කාල සීමාව තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ කාර්යාලය, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ...
වෛද්‍ය කාණ්ඩ අතර අනවශ්‍ය ගැටුම් නිර්මාණය කරමින්, මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය දේශපාලන වුවමනාවන් මත අගාධයට ඇද දැමීමට රජය දරන උත්සාහයට...
සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සෙවනගල ඒකකයේ කර්මාන්තශාලාව නැවත දැනුම් දෙන තුරු දින නියමයක් නොමැතිව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර...
2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළ ගොස් තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජාතික...
ජන වරමෙහි නීතිඥයන් යනුවෙන් තැන තැන මාධ්‍ය හමු පවත්වන නීතිඥ පිරිස ජාතික ජන බලවේගයට සහාය දක්වන නීතිඥයන් බව ශ්‍රී ලංකා...
රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් (Sergey Lavrov) ප්‍රකාශ කරන්නේ ලෝකය දැවැන්ත වෙනස්කම් කිහිපයකට ලක්වෙමින් පවතින බවයි. බහුධ්‍රැවීය ලෝකයක් (multipolar world)...
පරාටා, බිත්තර රොටි ඇතුළු පිටි ආශ්‍රිත කෙටි කෑමවල මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර...
