October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්ස්ප්‍රස් පර්ල් කෝටි 34000ක වංගුවට අනුර – සූරසේනට වැඩ වරදින්නේ මෙහෙමයි.. – නාගානන්ද කොඩිතුවක්කුගෙන් විශේෂ අනාවරණයක්

1 min read

එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදු වූ පාරිසරික හා ආර්ථික හානිය වෙනුවෙන් හිමිවිය යුතුව තිබූ රුපියල් කෝටි 34,000ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4) වන්දි මුදල රටට අහිමි වීමේ ක්‍රියාවලිය පිටුපස ඇති තොරතුරු සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා අදහස් දක්වා තිබේ.

ධර්මශ්‍රී කාරියවසම් මහතාගේ යූටියුබ් නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම අතිවිශාල වන්දි මුදල අහිමි වීමට අදාළ වගකිවයුත්තන් සහ ඊට සම්බන්ධ තීරණ ගත් පාර්ශ්වයන් පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුවිය යුතු බවයි.

එමෙන්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා, වත්මන් දේශපාලන හා නීතිමය තත්ත්වයන් හමුවේ රටට සිදුවන බලපෑම පිළිබඳව තවදුරටත් අවධානය යොමුකර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x