මාලිමා රජය අල්ලස් හෝ ඕනෑම චෝදනාවක් සම්බන්ධයෙන් ඒකපාර්ශවිකව කටයුතු කරන බව අප දිගින් දිගටම කියනවා.එමෙන්ම ඔවුන් අද නීතිය සහ යුක්තිය...
අනුන්ගේ සටහන
මේක නීතිය නෙවෙයි. දේශපාලන ව්‍යාපෘතියක්. තෝරාගත් මිනිස්සු පසුපස විතරක් හඹා යන රාජ්‍යයක්. ඇතුළෙන්ම රට දුර්වල කරන ගමනක්. මෙතන පේන pattern...
හරිනි ජවිපෙ පොලිටික්ස් වලට එන්න කළින් ඔය කොන්ඩෙ කපන්, පූසො ඇති කර කර, බෝර්ඩ් අල්ලන් ඉන්න කොළඹ ලිබරල් ෆෙමිනිස්ට් කාන්තාවන්ගේ...
මම මේ කතා කරන්න යන්නෙ වී ගොවියාගේ අර්බුදය ගැන නොවේ.. කම්කරුවා, ගුරුවරයා, ගොවියා, රැකියා විරහිත උපාධිධාරීන් සියල්ලම මේ ආණ්ඩුව සමග...
පාස්කු ප්‍රහාරයේ ලොකුම සැකය එල්ල වන්නේ කාදිනල්ට බව දැන් සමාජය විවෘතව ම පිළිගනිමින් තිබේ. පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු සෑම...
"ආරේ ගුණේ නෑරේ" කියලා අපේ ජනවහරේ පැරණි කියමනක් ඇත. කාලය වෙනස් විය හැකිය. ඇඳුම් පැළඳුම් වෙනස් විය හැකිය. භාෂාව, සටන්...
CIDය තොරතුරුකරුවන් ලෙස ත්රස්තවාදීන් ම යොදා ගැනීම පාස්කු ප්‍රහාරයට මගපෑදු හැටි ජනාධිපති කොමිසමේ දී හෙළිව තිබේ. CIDය කල්පනා කළේ තමා...
මෙත් සිතිනිපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන ඉතාම සංකීර්ණ තත්වයකට පත්ව ඇති මොහොතක මෙම ලිපිය ද විමර්ශකයින්ට ප්‍රයෝජනවත් වනු ඇත.මින්...
පාස්කු ප්‍රහාරය පිලිබදව මටත් පුද්ගලික මතයක් තියනවා, නමුත් සියලු දේශපාලන, පක්ෂ, පාට කන්නාඩි සියල්ල ඉවත් කරලා මෙච්චර කල් වුනු සිදුවීම්...
හිටපු බුද්ධි ප්‍රධානිවරයකු වූ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන තිබේ. ඔහු වධහිංසනයට ලක් කරන්නේය යන චෝදනාව අපරාධ...
