අපි යුද ජයග්‍රහණය සමරන්න උවමනා යුද ජයග්‍රහණය නිසා අපිට නිදහසේ හුස්ම ගන්න ලැබුණා, නිදහසේ රට පුරා ඇවිදින්න ලැබුණා කියන කතාව...
අනුන්ගේ සටහන
දශක ගණනාවක් පුරා සමස්ත ජාතියක් සිය දහඩිය මහන්සියෙන් ගොඩනැගූ විශ්වාසය සහ මූල්‍ය සුරක්ෂිතභාවය අමු අමුවේ ඝාතනය කරමින් තිබේ. ශ්‍රී ලංකාවේ...
ඩොලරය කඩාගෙන වැටෙන විටත් තාමත් බයිලා ගහන අනුර කුමාර දිසානායක.. ð´ අද වන විට ඩොලරයට සහ යුරෝ එකකට සාපේක්ෂව රුපියල...
“දැන් නම් බෞද්ධ කියන්නත් ලැජ්ජයි….“ මා මිත්‍රයෙක් එසේ කීවේය! “ඕක තමයි අපි දැන් ආරන්යයක ස්වාමීන් වහන්සේලාට දාන මාන දෙන්නේ….පන්සල් වැඩක්...
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද අල්ලස් කොමිසමට කැඳෙව්වා. පැය දෙකක් ප්‍රකාශ ගත්තා. පිටත් කළා. මෙලො තේරුමක් නැති, සාධාරණ නඩුවක් හෝ...
(මම මේ විෂයයට අදාළව ලියන ලිපිවල “ජෙප්පෝ” කියලා කියන්නේ “ජවිපෙ මානසිකත්වය” සහ “ජවිපෙ භාවිතාව” ඉස්සරහට දාලා වැඩ කරන පිරිසක් හඳුන්වන්න....
ඔව්… මුහුණත අගය අනුව ඉහත කී සංඛ්‍යා දත්ත නිවැරදිය.. මේ වසරෙ අවස්ථා තුනකදී විදුලි බිල 44% කින් වැඩි වී ඇත....
අද ලිපියෙන් අපි ගවේෂණය කරන්න යන්නේ මේ දවස්වල අපි බොහෝ දෙනෙකුගේ හිතට ආපු ප්‍රශ්න කිහිපයක් ගැනයි. පහුගිය දවස් කිහිපයේ ඔබ...
රංග රාජපක්ෂ මිය ගියේ රටම කළඹවමිනි. රංග මිය යන්නට පෙර ඔහු සතුව තිබුණු වැදගත් ලිපිගොනුවක් අතුරුදහන්ව ඇති බව ඔහු තමාට...
ඔබට මතකද මාලිමා වේදිකාවේ 'වයසක සීයා කෙනෙකුට ගෙදර යතුරවත් අපි දෙනවද?' කියන ප්‍රසිද්ධ කතාව මුලින්ම ඇහුණු තැන.ඒ කතාව කිව්වේ නිපුනි...
