කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ගෙන් කප්පම් ලබාගත් බවට සැක චීන ජාතිකයෙකු කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම...
Lanka Underground News
ඉන්දියාව සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම ශක්තිමත් කිරීම, ජී.එස්.පී නව සහන යෝජනා ක්රමය සඳහා අයැදුම් කිරීම සහ කම්කරු නීති ප්රතිසංස්කරණය...
මෙම වසරේ ගෙවීගිය මාස හයක කාලය තුළ මෙරටින් එච්.අයි.වී. ඒඩ්ස් රෝගීන් 238 ක් හමු වී ඇතැයි ශ්රී ලංකා ජාතික ලිංගාශ්රිත...
ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) සමඟ පවතින වැඩසටහන මඟින් අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය උදෙසා තවත්...
බන්ධනාගාරය තුළදී පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කිරීම සිදුකර ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. කොළඹ...
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ අමාත්ය, පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක 10/23 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත්...
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (12) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා...
මඩකලපුව දිස්ත්රික්කයේ කිරි ගව කර්මාන්තය සඳහා වෙන්කර තිබූ තෘණ බිම්වල අනවසර වගා කටයුතු සිදු කිරීමට එරෙහිව එම දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රී...
ලෝක වෙළඳපොළේ සිදුවන මිල වෙනස්වීම් හමුවේ දේශීය වෙළඳපොළට ඉන්ධන සැපයීමේදී ඒවායේ මිල ගණන් තීරණය කිරීම සඳහා, ලංකා ඉන්දියන් ඕයිල් සමාගම...
හිටපු රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා. ඒ එම පක්ශයේ...
